Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අපේක්ෂක නාමල්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරයි

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාමාන කළහ.

ඒහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදී ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් සිදු කළහ.

Related posts

PSC members to meet Speaker today

Mohamed Dilsad

පොලිස්පති ගැටළුවට විසඳුමක් දෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිට ලිඛිත ඉල්ලීමක්

Editor O

විස්සට වැඩි මෙරට සියලූදෙනාට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක්

Mohamed Dilsad

Leave a Comment