Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට විදේශීය මැතිවරණ නිරීක්ෂකයන්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ තෝරාගත් ප්‍රදේශවල විදේශ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කරනු ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

Stampede at soccer stadium kills 4 fans in Honduras

Mohamed Dilsad

Police curfew to re-impose in North-Western Province, Gampaha

Mohamed Dilsad

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment