Trending Newsඑසැන පුවත්දේශීය

වව්නියාවේ භූ කම්පනයක්

(UTV | කොළඹ) –

වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුවූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කරයි. ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බවද භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේය. එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවය.

Related posts

පාර්ලිමේන්තු රැස්වීම් කාලය වෙනස් කෙරේ

Mohamed Dilsad

சலாம் எயார் இலங்கைக்கான நேரடி விமான சேவையை ஆரம்பித்தது

Mohamed Dilsad

Police fire tear gas at protesting students

Mohamed Dilsad

Leave a Comment