දේශීය

පාර්ලිමේන්තු රැස්වීම් කාලය වෙනස් කෙරේ

(UTV |කොළඹ) – ඉදිරියට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාලවේලාව වෙනස කිරීමට තීරණය කෙරේ.

ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසිනි.

මේ අනුව මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට එම වෙනස සිදුකිරීමට ඊයේ (10) තීරණය කර තිබේ.

මින් ඉදිරියට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10.00 ට ආරම්භ කර පස්වරු 5.30 අවසන් කෙරෙනු ඇත.

පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වනු ලබන්නේ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයයි.

Related posts

නාකොටික් 13 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ ජනාධිපති හමුවීමේ සුදානමක්

Mohamed Dilsad

සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment