දේශීය

පාලමක් කඩාවැටී පුත්තලම – අනුරාධපුර ධාවනයට බාධා

(UTV | පුත්තලම) – පුත්තලම – අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර තිස් අටේ කණුව ආසන්නයේ පාලමක් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් පාලම මතින් ගමන් කරන අවස්ථාවේදී එම පාලම කඩාවැටී ඇත.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක්

Mohamed Dilsad

ගොවීන්ගේ කෙසෙල් මිලට ගන්න ආණ්ඩුවෙන් මුදල්

Mohamed Dilsad

කසළ ප්‍රවාහනයට ‘කුරුම්බැට්ටියා’ නමින් බහු කාර්ය පාපැදියක්

Mohamed Dilsad

Leave a Comment