දේශීය

සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට (14) සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMC) පවසයි.

රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාවට නැංවිය යුතු බවයි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදී ඇත්තේ.

Related posts

අධිවේගී මාර්ගවල වේගය සීමා කරයි.

Editor O

ගුරුවරුන්ට වැඩි කළ වැටුප ගෙවීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී සහ ජනපති අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

Leave a Comment