ක්‍රීඩා

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මසකට අත්හිටුවයි

(UTV | දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මාසයකට අත්හිටුවීමට පියවර ගෙන ඇත.

එරට ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වර්තා වෙයි.

ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා අදාළ පියවර ගෙන ඇත.

 

Related posts

ආසියානු කුසලාන යොවුන් තරගාවලියේදි ශ්‍රී ලංකාවට ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන අහිමිවුණේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment