දේශීය

උද්ධමනය තවත් අඩුවෙයි

උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙයි.

 

ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මාර්තු මස උද්ධමනය සියයට 50.3ක් ලෙස සටහන්වී තිබේ.

 

එය 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණි.

 

මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවැතුණු අතර එය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී ඇත.

 

 

Related posts

ප්‍රචණ්ඩ ක්‍රියා කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් සඳහා ලබාදෙන ආපදා ණය මුදල ඉහළ දමයි

Editor O

එජාපෙ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment