දේශීය

‘රටවල් රැසක සහය ශ්‍රී ලංකාවට’

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවලින් පසු ලබාදෙන නිර්දේශ මත රටවල් රැසක් මෙරටට සහය ලබා දීමට සූදානමින් සිටින බව අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙම සතියේදී දිවයිනට පැමිණෙන බවත් ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළා.

Related posts

මහ බැංකු අධිපතිවරයාට සංදේශයක්

Mohamed Dilsad

යුද හමුදාපතිවරයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක

Mohamed Dilsad

අබුසාලි අබු බකර්ගේ සහයකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment