දේශීය

අබුසාලි අබු බකර්ගේ සහයකයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයට ආධාර අනුබල දුන් අබුසාලි අබු බකර්ට සහය දැක්වූ අයෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අබුසාලි අබු බකර් සෞදි අරාබියෙන් පිටුවහල් කර මෙරටට පැමිණීමෙන් පසුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.

Related posts

ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක්

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා තරඟ කාල සටහන

Mohamed Dilsad

පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment