දේශීය

ජූලි මස සිට බස් රථ සඳහා පෙරගෙවුම් කාර්ඩ්පතක්

(UTV | කොළඹ ) – මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් බස් රථ හිමියන් සතුව පවතින මාර්ගස්ථ බලපත්‍රය ඇපයට තබාගෙන අඩු පොළී ණයක් ලබා දෙන ලෙස බස් රථ හිමියන් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී බැංකු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව පවසයි.

ඊයේ (08) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී බස් ගාස්තු ගෙවීම සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමටද අපේක්ෂාවෙන් සිටින බවය.

 

Related posts

නාකොටික් එස්.අයි ගේ නිවස සෝදිසි කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක්

Mohamed Dilsad

ගුරුවරුන්ට වැඩි කළ වැටුප ගෙවීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment