දේශීය

පැය 18 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට(11) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

අඹතලේ සිට කොළඹ දක්වා දිවෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි, එමඟින් සඳහන් කළේ.

Related posts

සඳුදා සිට පාසල් ළමුන් ප්‍රවාහනයත් අර්බුදයක

Mohamed Dilsad

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

වෙඩි තැබීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment