දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

(UTV | කොළඹ) –  සංඥා පුවරු අනාරක්ෂිත තත්වයට පත්ව ඇති ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවාවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා අද (10) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ දිවයිනපුරා ප්‍රදේශ රැසක දුම්රිය සංඥා පුවරු අනාරක්ෂිත තත්වයට පත්ව ඇතත් ඒවා නිසි ආකාරයෙන් නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බවයි.

මේ හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාදවන බවද ඔහු පෙන්වා දුන්නා.

Related posts

ප්‍රා ස හිටපු සභාපති ඇතුළු 6කට බරපතළ වැඩසහිත සිරදඬුවම්

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ගැන සජිත්ගෙන් X සටහනක්

Editor O

අගමැති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment