දේශීය

අද සිට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

(UTV | කොළඹ) – අද (10) සිට දිවයිනේ කිසිඳු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යංශය පවසා සිටියි.

පසුගියදා අක්‍රිය වූ නොරොච්චෝලේ විදුලි උත්පාදනාගාර නැවතත් සුපුරුදු පරිදි ජාතික විදුලි පද්ධතියට එක්කර ඇති බවයි විදුලිබල අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

පාට වෙනස් වූ ගෑස් ලොරියක් පොලිස් දැලේ

Mohamed Dilsad

නියඟයෙන් හානිවූ අක්කර ගණන 47000කට ආසන්න වෙයි

Mohamed Dilsad

චීනයේ සිනෝෆාම් එන්නත් තොගය බදාදා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment