ගොසිප්

ගෝඨා 24 ලංකාවට එන්නේ නෑ

(UTV | කොළඹ) – මේ වන විට තායිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 දා දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වුවත් ඔහු එදිනට ලංකාවට පැමණීමක් සිදු නොවන බව වාර්තා වෙයි.

එසේම ඔහු නැවත ලංකාවට පැමිණෙන දිනයක් පිළිබඳව තොරතුරු වාර්තා නොවෙයි.

මේ අතර හිටපු ජනපතිවරයා ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා හා සාකච්ඡා කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

Related posts

මෙරට ආර්ථිකය නේපාලයටත් වඩා වැටිලා

Mohamed Dilsad

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට ITJP සංවිධානයෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

බස් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment