දේශීය

මහ බැංකු අධිපතිවරයාට සංදේශයක්

(UTV | කොළඹ) – මහ බැංකුව විසින් ණය පොලී ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ණයහිමියන්ට දැරිය නොහැකි ලෙස ණය වාරික ඉහළ ගොස් ඇති බව ප්‍රජා බලය ජනතා සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන පවසයි.

මේ හේතුවෙන් ඇතැම් ණයහිමියන් ජීවිත පවා අහිමිකර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන මේ බව කියා සියේය.

එමෙන්ම ඒ මහතා පෙන්වා දුන්නේ, ණයහිමියන් සඳහා සහන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවය.

ඔහු විසින් මේ පිළිබඳව මහ බැංකු අධිපතිවරයාට සංදේශයක් ද භාරදී ඇත.

Related posts

පාර්ලිමේන්තු ඡන්දයට දින දෙකකට කලින් ආණ්ඩුව රුපියල් මිලියන 132,500ක ණයක් ගනී

Editor O

නවතම විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Mohamed Dilsad

ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

Mohamed Dilsad

Leave a Comment