දේශීය

ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමේ සිදුවීම : දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමේ සිද්ධියට අධාර අනුබල දුන් පුද්ගලයකු සහ කාන්තාවක් හෙරොයින් සමග විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා

මොවුන් දෙල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 520 ක් තිබුණු බවද පොලිසිය පවසනවා

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම හා ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු සහ අවුරුදු 37 ක කාන්තාවක්.

Related posts

එරාවුර් තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරිගේ වැඩ තහනම්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල විවෘත කිරීමට ගත් තීරණයට විරෝධය[LETTER]

Mohamed Dilsad

ගල්අඟුරු නෞකා 36ක් ගෙන්වීමට සැලසුමක්

Mohamed Dilsad

Leave a Comment