දේශීය

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට අද සිට ඉන්ධන

(UTV | කොළඹ) – දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය සේවකයින් ඔවුන් සේවය කරන රෝහල් පරිපාලනය හරහා ලියාපදිංචි විය යුතු බවයි.

එලෙස ලියාපදිංචි වූ සෞඛ්‍ය සේවකයින්ට පමණක් අද සිට සෑම සිකුරාදා දිනයකදීම ඉන්ධන සැපයෙනු ඇති.

තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 74 ක් හරහා මෙලෙස ඉන්ධන ලබාදීම සිදුවනවා.

Related posts

මැතිවරණයට සියල්ල සූදානම් – කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටිත් ලෑස්තියි – ඡන්ද පොළ රාජකාරී සඳහා පත්වීම් ලිපිත් නිකුත් කරයි.

Editor O

බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම අද ආරම්භ වෙයි

Mohamed Dilsad

අගමැති මෝදි, ජනාධිපති කාර්යාලයට පැමිණෙයි.

Editor O

Leave a Comment