දේශීය

උසස් පෙළ විභාග කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත වීමට ලංකා ගුරු සංගමයේ විරෝධය

(UTV | කොළඹ) – අපොස උසස් පෙළ විභාගය පවත්වන කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත කර තැබීමට රජය ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සිය විරෝධය පල කරනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ පාසල් සියල්ලම පෙබරවාරි 07 වනදා අවසන් කළ යුතු බවයි.

මේ අතර පාසල් පද්ධතිය තුළ කොවිඩ් ආසාදිතයින් වැඩිවීම සම්බන්ධයෙන්ද ජෝසෆ් ස්ටාලින් මහතා අදහස් පලකළා.

සියලුම දරුවන් පාසලට කැදවීමට රජය ගත් තීරණය හමුවේ එලෙස පාසල් දරුවන් අතරේ වෛසර ව්‍යාප්තිය ඉහළ ගිය බවයි ඔහු චෝදනා කළේ.

Related posts

චීනයේ ජනගහන වර්ධනය පහළට

Editor O

ගුරු – විදුහල්පති සේවා ගැන විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්

Mohamed Dilsad

Leave a Comment