දේශීය

අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි වැඩ

(UTV | කොළඹ) – අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි පණ ගැන්වීමත් සමග මේ වන විට මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.

අක්‍රීයව පැවති මෙගාවොට් 270ක ධාරිතාවකින් යුත් මෙම ජනන යන්ත්‍රය පසුගිය 31 වන දා යළි ජාතික විදුලිබල පද්ධතියට එක්කළ නමුත් එදිනම එය යළි බිඳ වැටුණා.

පසුව නැවත එය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් එහි ජනන කටයුතු ආරම්භ කළේ.

Related posts

වෛද්‍ය පර්යේෂණ ආයතනයට ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

Mohamed Dilsad

බන්ධනාගාරවලට STF ආරක්ෂාව

Mohamed Dilsad

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment