දේශීය

යළිත් දුම්රිය වර්ජනයක් ඇරඹෙයි

(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මෙහෙයුම් වලින් ඉවත් වී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිඛෙනවා.

සිය සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පාලනාධිකාරිය විසින් ගෙන ඇති අත්තනෝමතික තීරණයට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

Related posts

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Editor O

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි.

Editor O

මැලේසියාවේ හිටපු අගමැති වරද පිළිගනී

Mohamed Dilsad

Leave a Comment