දේශීය

අද දිනය තුළ විදුලිය නොකපන බව CEB කියයි

(UTV | කොළඹ) – අද (15) දිනය තුළ විදුලි කප්පාදු කිරීමක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, හදිසි බිඳ වැටීමක් සිදු නොවුණහොත් අද දිනය තුළ අඛණ්ඩව විදුලි සැපයුම පවත්වා ගෙන යා හැකි බව ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් විදුලි උත්පාදනය සඳහා ඩීසල් මෙට්‍රින් ටොන් 3,000ක ප්‍රමාණයක් ලබා දීම හේතුවෙන් මෙලස අද දිනය තුළ විදුලි සැපයුම අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

ඉදිරි සති කිහිපය පිලිබඳ යාපනයේ ජනතාවට අවවාදයක්

Mohamed Dilsad

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසකට වරෙන්තු

Editor O

නිරෝධායන ඇඳිරිනීති බලපත් හුදෙකලා ප්‍රදේශ සඳහා වලංගු නොවේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment