දේශීය

පොලිස්පතිවරයාට සිතාසි

(UTV | කොළඹ) – පොලිස්පතිවරයාට නොවැම්බර් 29 ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි ලබා දී තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි පාස්කු ප්‍රහාර නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට මෙලෙස වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සිතාසි නිකුත් කර තිබේ.

Related posts

විගණන පරීක්ෂකවරුන් ඉවත් වෙයි

Mohamed Dilsad

තවත් 21 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවා වෙලා දරුවෝ සමලිංගික කරන්නයි යන්නේ…!

Editor O

Leave a Comment