ක්‍රීඩා

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පැට් කමින්ස්’ට

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පැට් කමින්ස් පත්කර තිබෙනවා.

උපනායකයා ලෙස නැවතත් ස්ටීව් ස්මිත් නම් කිරීමටද ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

පැට් කමින්ස් ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකත්වයට පත් කෙරුණේ, ටිම් පේන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

එංගලන්තය සමඟ අළු බඳුන ටෙස්ට් තරගාවලිය ආසන්නයේදී ඔහු එම පියවර ගත්තේ මීට වසර හතරකට පෙර සිදු වූ අපචාර සිද්ධියක් හේතුවෙන්.

එමෙන්ම සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවලින් වහා ක්‍රියාත්මක වන පරිදි විරාමයක් ලබාගැනීමට ද ටිම් පේන් තීරණය කර තිබෙනවා.

Related posts

ක්‍රිකට් තරග විකාශන අයිතිය චැනල් අයි නාලිකාවට හිමිවෙයි

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩිලන්ත මාලගමුවට ලැබුනු දේ

Mohamed Dilsad

කාසියේ වාසිය Dambulla Giants කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment