ක්‍රීඩා

කාසියේ වාසිය Dambulla Giants කණ්ඩායමට

(UTV | කොළඹ) – LPL තරඟාවලියේ දෙවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.

Related posts

කොදෙව්වන් සමග පැවති තරඟාවලියේ දී එංගලන්තය පෙරමුණට

Mohamed Dilsad

මුත්තයියාට ඉහළ ඇගයීමක්

Mohamed Dilsad

මැතිව්ස් , කුසල් එක්ව අලුත් කළ වාර්තාව

Mohamed Dilsad

Leave a Comment