දේශීය

තවත් 21 ක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2317 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ඊයේ දිනයේ දී හඳුනාගත් නව ආසාදිතයින් පස් දෙනා සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2810 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

තැපෑලෙන් ඖෂධ පාර්සල් 11,765 ක් බෙදා හැර අවසන්

Mohamed Dilsad

පළාත් සංචරණ සීමා අඛණ්ඩව – යුද හමුදාපති

Mohamed Dilsad

හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment