දේශීය

හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 132 ක් සමඟ පුද්ගලයෙකු බියගම, මංකඩ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිස්-එක් හැවිරිදි සැකකාර කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

Related posts

සංචාරක සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

රට පුරා ඔමික්‍රෝන් අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචාවන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment