දේශීය

රට පුරා ඔමික්‍රෝන් අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

(UTV | කොළඹ) – ඔමික්‍රෝන් ආසාදිතයින් විවිධ ප්‍රදේශවලින් ඉදිරියේ දී හඳුනා ගැනීමේ අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

එන්නත් තොග අවශ්‍ය තරම් පවතින බැවින් හැකි ඉක්මනින් එන්නත් ලබා ගන්නා ලෙසයි සොඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අවශ්‍ය තරම් එන්නත් තොග මෙරටට ගෙනැවිත් ඇති බව සෞණ්‍ය අංශ අවධාරණය කරනවා. බූස්ටර් එන්නත ලබා ගැනීමේ උනන්දුනේ අඩුවක් පවතින බැවින් හැකි ඉක්මනින් එන්නත්කරණයට යොමුවන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

Related posts

IMF ප්‍රගතිය මුදල් ඇමැති ලංකාවට ආවම කියයි

Mohamed Dilsad

ලෝක සවාරියක යෙදී සිට ශ්‍රී ලාංකිකයෙකු රටට ඇතුළු වීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

හිජාස් හිස්බුල්ලා ලබන 18 දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment