දේශීය

හිජාස් හිස්බුල්ලා ලබන 18 දක්වා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) –  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පළිබඳ විමර්ශණවලට අදාලව අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පති ලෙස කටයුතු කළ මොහොමඩ් ශකීල් මහතා ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද මෙම නියෝගය නිකුත් කළේය.

 

Related posts

සමගි ජන බලවේගයේ මංගල සංවත්සරය අද හයිඩ් පාර්ක් පිටියේදී

Mohamed Dilsad

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය-පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනාධිපති

Editor O

මට්ටක්කුලියේ අමානුෂික පුද්ගල ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment