දේශීය

තැපෑලෙන් ඖෂධ පාර්සල් 11,765 ක් බෙදා හැර අවසන්

(UTV | කොළඹ) – දිවයින පුරා ඖෂධ නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙල යටතේ ඖෂධ පාර්සල් 11,765 ක් බෙදා හැර අවසන් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රජයේ විශ්‍රාමිකයින්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙම දින තුන ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට රජය ගත් තීරණයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල රජය සහ පෞද්ගලික ඔසුසල් ද විවෘත කර තිබුණි.

Related posts

ආහාර වර්ජනයේ සිටින ‘කංජිපානි ඉම්රාන්’ බූස්ස නාවික රෝහලට

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රිගේ පෙත්සමක් සලකා බැලීම ලබන 27 දා කල් තබයි.

Editor O

අයහපත් කාලගුණයත් සමඟ මාර්ග රැසක වාහන තදබද

Mohamed Dilsad

Leave a Comment