දේශීය

යාපනයේ සියලුම පාසල් අද වැසේ

(UTV | යාපනය) – යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද(09) දිනයේ වසා දැමීමට පියවර ගෙන ති‌බේ.

යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා පැවසුවේ , පවතින අධික වර්ෂාවත් සමග මෙම පියවර ගෙන ඇති බවයි.

Related posts

අනුරගේ පෙත්සම සලකා බලන දින නියම වේ

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

රන්ජන් වෙනුවට මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

Leave a Comment