දේශීය

මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක්

(UTV | කොළඹ) – මහ ඔය ජලාශයේ ජල මට්ටම විශාල ලෙස ඉහළ යාම හමුවේ, අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Related posts

බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවිකරුවන්

Editor O

ගංජා වගාවක් සම්බන්ධයෙන් මාලිමා මන්ත්‍රී සහ පොලිස් නිලධාරීයෙක් අතර ඇතිවූ සිද්ධිය සමථ මණ්ඩලය ට

Editor O

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment