දේශීය

ගුරු විදුහල්පතිවරුන් අද විරෝධතාවක

(UTV | කොළඹ) – ගුරු විදුහල්පති වැටුප් ගැටලුව හා රටේ පවතින ගැටලු සඳහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා අද විරෝධතා දිනයක් ලෙස නම් කිරිමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ.

අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිටට එක්වෙමින් මෙම විරෝධතාව සිදු කිරිමට නියමිත බව සඳහන්ය.

Related posts

කඳානෙන් සොයාගත්තේ අයිස් අමුද්‍රව්‍ය නෙවෙයි; මාලිමා ආණ්ඩුවේ මැතිඇමතිලා රටම මුළාවේ දමයි….!

Editor O

ජුනි 1 වනදා පාසල් විවෘත කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරියෙක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment