දේශීයවිදෙස්

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

(UTV|කොළඹ) – කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොවපුරා ආසාදියින් ගණන 5 ලක්ෂ 30,000 ඉක්මවා ගොස් තිබේ.

එම ආසාදිතයින් ගණන පන් ලක්ෂ 31630 දෙනෙකු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර කොරෝනා රෝගීන් වැඩි ගණනක්  ඇමෙරිකාවෙන්  වාර්තා වේ.

එරට කොරෝනා වෛරස ආසාදිතයින් ගණන  85,000 ක් ලෙස සෞඛ්‍ය වාර්තා හෙළි කරයි.

කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පිරිස 24065 දක්වා ඉහළ ‍ගොස් තිබේ.

Related posts

සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් සමඟ බීජිං සිට ගුවන් යානා 2 ක් හෙට දිවයිනට

Mohamed Dilsad

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත දූත පිරිසක් පාකිස්තානයේ සංචාරයක

Mohamed Dilsad

දරුවන් දෙදෙනාව ඝාතනය කළ පියා සියදිවි හානිකර ගනී

Mohamed Dilsad

Leave a Comment