දේශීය

වෙලේ සුදාට මුදල් රැගෙන ආ අයෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – බන්ධනාගාරයට සැකකටයුතු ලෙස රැගෙන ආ මුදල් තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා සහ මොහොමඩ් සියාම් නමැති සැකකරුවන්ට ලබාදීම සඳහා මෙම මුදල් රැගෙන ආ බව වාර්තා වේ.

බූස්ස බන්ධනාගාර නිළධාරින් සිදු කළ වැටලීමකදී බන්ධනාගාරප්‍රධාන පිවිසුම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකායසදහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබූ රුපියල් එක් ලක්ෂ 50,000ක මුදල්සොයාගෙන ඇති බව  සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා රත්ගමපොලිස් ස්ථානයට භාරදී  ඇත.

Related posts

කූඨ ලේඛන සමග මෙරටට ඇතුළුවීමට ගිය දෙදෙනෙක් ආපසු හරවා යවයි

Mohamed Dilsad

සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්

Editor O

බිත්තර ආනයනය කරන්න – බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය

Mohamed Dilsad

Leave a Comment