දේශීයප්‍රමුඛ පුවත 1

ලෝක බැංකුවෙන් ඉල්ලීමක්

(UTV |කොළඹ) – දිළිඳු රටවල් සඳහා ණය සහන සම්බන්ධයෙන් G20 රටවල් වෙත ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරයි.

ඒ ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනි.

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් සහ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් වෙසෙන අන්ත ධරිද්‍රතාවයෙන් පෙළෙන IDA රටවලට කොරෝනා වෛරසය ව්‍යාප්තියක් සමඟ දැඩි ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක ඇති කර තිබේ.

මෙහිදී වහාම ක්‍රියාත්මක වන පරිදි ණය දෙන රටවල නීතිරීතිවලට අනුකූලව IDA රටවලින් ණය ගෙවීම අත්හිටුවන ලෙස ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලූම නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා ඇත.

 

Related posts

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි

Mohamed Dilsad

ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් සහයෝගය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට [වීඩියෝ]

Mohamed Dilsad

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උදා වූ නත්තල සමරමු

Mohamed Dilsad

Leave a Comment