දේශීය

රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු මරුට

(UTV | කෑගල්ල) – රඹුක්කන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එක් අයෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

ඉන්ධන මිලේ යම් වෙනසක්?

Mohamed Dilsad

දඹුල්ලේ රිය අනතුරකින් අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වලක්වා තිබෙනවා – සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

Leave a Comment