දේශීය

අනුරගේ පෙත්සම සලකා බලන දින නියම වේ

(UTV | කොළඹ ) – ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් තමන්ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසිය බලරහිත කරන ලෙස ඉල්ලාගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

Related posts

සජිත් මහ මැතිවරණයට එන දිස්ත්‍රික්කය පිළිබඳ හෝඩුවාවක්

Mohamed Dilsad

රාජිත සේනාරත්න ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

දුම්රිය වැඩ වර්ජනය නිසා අතිරේක ලංගම බස්

Mohamed Dilsad

Leave a Comment