දේශීය

අවුරුදු උත්සව සඳහා අවසරය අනිවාර්ය කරයි

(UTV | කොළඹ) – අවුරුදු උත්සව සඳහා අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ගැනීම අවශ්‍ය බව පොලීසිය දැනුම් දෙයි.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පසුගිය වසරේදී කොරෝනා වසංගතය හේතුවෙන් අවුරුදු උත්සව උත්සව තහනම් කර ඇති බවයි.

මෙවර අවරුදු උත්සව පවත්වන සංවිධායකයින් සෞඛ්‍ය බලධාරීන්ගෙන් සහ පොලිසියෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා වැඩිදුරටත් පැවසීය.

උත්සව අවස්ථාවන්හි නිරතව නිරෝධායන රෙගුලාසි දැඩි ලෙස අනුගමනය කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Related posts

ඊයේ ආසදිතයින්ගෙන් 10දෙනෙක් නාවිකයින්

Mohamed Dilsad

එජාපය ⁣නියෝජනය කරමින් මාධ්‍ය වැඩසටහන් වලට සහභාගි වෙනවානම්, පක්ෂ මහ ලේකම්ගේ අවසරය ගන්න. .

Editor O

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපය ඇදිරි නීතිය දික් කෙරේ[RELEASE]

Mohamed Dilsad

Leave a Comment