දේශීය

තහනම් පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුවේදී පොලිස් භාරයට

(UTV| පුත්තලම) – විෂ රාසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ (29) රාත්‍රියේ දී 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500 ක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර තිබේ.

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක රනිල් ට සහාය පළකරයි.

Editor O

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

ඉදිරි දින 10 තීරණාත්මකයි

Mohamed Dilsad

Leave a Comment