දේශීය

අතුරුදන් වූ පාසල් සිසුවා සොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක්

(UTV | කොළඹ) – අතුරුදන් වූ බව කියන රත්මලාන – දහම් මාවතේ පදිංචි ඇල්ඩන් ඩෙවොන් කෙනී නැමැති 16 හැවිරිදි සිසුවා සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

 

Related posts

විදෙස් ගත ශ්‍රමිකයන් ගැන සොයා බැලීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්

Editor O

අනුරුද්ධ සම්පායෝ රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment