දේශීය

අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී A. අරවින්ද් කුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කඳුරට ජනතා පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වෙයි.   

විසිවන සංශෝධනයට සහය දැක්වීම ඇතුලු කාරණා කිහිපයක් මුල් කරගනිමින් ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ඊයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

කඳුරට ජනතා පෙරමුණ සමගි ජන බලවේගයේ හවුල්කාරී දේශපාලන පක්ෂයකි.

 

Related posts

අපනයන සඳහා විදේශ රටවල් පනවා ඇති තීරු බදු සංශෝධනය නොකළොත් ශ්‍රී ලංකා ආර්ථිකය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව පාක්ෂිකයන් වෙනුවෙන් වැදගත්ම තීරණයක් ගනී – තණකොළ මිල පහළ දමයි

Editor O

Leave a Comment