දේශීය

අගමැති සහ බංග්ලාදේශ ජනපති – අගමැති අතර අද ද්විපාර්ශවික සාකච්ඡා

(UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද බංග්ලාදේශ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඩකා අගනුවරදී එරට විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මහතා හමුවී ද්වීපාර්වික සාකච්ඡාවල නිරත විය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, මෙම හමුවේදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම වාණිජ හා ආයෝජන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ බවයි.

Related posts

සෙව්වන්දිට නවාතැන් දුන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ නැන්දනිය අත්අඩංගුවට

Editor O

පොහොට්ටුවෙන් තරඟ කරන සියලු අපේක්ෂකයන් අරලියගහ මන්දිරය වෙත

Mohamed Dilsad

ජනාධිපති අනුරට සහාය දෙන්න : අතේ 40ක් කැමතිලු

Editor O

Leave a Comment