දේශීය

2021 දෙනෙකු නිරෝධායන කර අවසන්

(UTV |කොළඹ ) – ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2021 දෙනෙකු නිවෙස් කරා පිටත්ව ගොස් ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා පැවසුවේ මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 16ක් හිස්ව පවතින බවයි.

අද (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එ ක්වෙමින් යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පල කළේය.

 

Related posts

උමා ඔය වගා හානි වූ ගොවීන්ගේ වාර්තාවක් දෙන ලෙස නීතිපතිට නියෝග

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න ඇප මත මුදා හරී

Mohamed Dilsad

සහල් ආනයනය 2028 දී නතර කරනවා – ලාල් කාන්ත

Editor O

Leave a Comment