දේශීය

එජාපයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – කොරෝනා හේතුවෙන් රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාව හෙට (01) දහවල් 12.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් වන අර්ජුන රණතුංග, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, දයා ගමගේ, නවීන් දිසානායක සහ පාලිත රංගේ බණ්ඩාර යන අය මෙම හමුව සදහා සහභාගී වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා යළි බන්ධනාගාර ගත කරයි

Editor O

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පහළ ට

Editor O

කුකුළු මස්, මාළු මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment