විදෙස්

පැරිස් නගරය අද රාත්‍රියේ සිට හුදකලා කෙරේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ තෙවන රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීම සැළකිල්ලට ගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අද මැදියම් රැයේ සිට පැරිස් නගරයේ කලාප 15ක් හුදකලා කෙරෙනු ඇති.

Related posts

බ්‍රිතාන්‍යට බලපෑ ඩෙනිස් කුණාටුවෙන් එක් අයෙක් මරුට

Mohamed Dilsad

ෆ්ලොරිඩා ගුවන් තොටුපළක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්දු මැතිවරණයේ 3වැනි ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

Leave a Comment