විදෙස්

ඉන්දු මැතිවරණයේ 3වැනි ඡන්ද විමසීම අදයි

(UTV| ඉන්දියාව) – ලොව දැවැන්තම ඡන්ද විමසීම ලෙස සැළකෙන ඉන්දීය මහ මැතිවරණයේ තුන්වන අධියරේ ඡන්ද විමසීම අද (23) ආරම්භ වේ.

මෙහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද, ඔහුගේ ඡන්දය ප්‍රකාශ කල අතර කෝටි 18ක ඡන්දදායකයන් අද ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටියි.

තවද ආසන 543 කින් යුත් ඉන්දීය මහ මැතිවරණයේ ආසන 117 ක් සදහා මෙම ඡන්ද විමසීම පැවැත්වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පැරීසියේ ජනතාව හැඩවූ ඛේදවාචකය

Mohamed Dilsad

අමෙරිකාවේ අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව දෙන්න අවසර..

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ගැටුම් උග්‍ර වෙයි.

Mohamed Dilsad

Leave a Comment