දේශීය

රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන්න

(UTV | කොළඹ) – රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කර සිටි.

ඒ රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙනි.

සෑම වසරකම අප්‍රේල් මාසය වනවිට රුධිර සංචිතවල අඩුවක් පෙන්නුම් කළ ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුළ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.

Related posts

පොඩි ලැසීගේ ආරක්ෂාව ඉහළට

Mohamed Dilsad

දකුණු පළාත තුළ සත්ත්ව ආහාරවල හිඟයක්

Mohamed Dilsad

නායකත්වය පස්සේ බේරගන්න පුළුවන්

Editor O

Leave a Comment