ව්‍යාපාරික

ගොවීන්ට ඉහළ මිළක් ලැබෙන පරිදි මහ කන්නයේ වී මිළදී ගන්න කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – 2020 සහ 2021 වසර සදහා නියමිත මහ කන්නයේ වී මිළදී ගැනීමේ වැඩසටහනේ ප්‍රගතිය ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් සමාලෝචනය කර ඇත.

ඒ අනුව පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් ගොවීන්ට ඉහළ මිළක් ලබා දී වී මිළදී ගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.

කෙසේවෙතත් නාඩු සහල් කිලෝවක මිළ ඉදිරියේදී රුපියල් 98 ක් වශයෙන් කිසිදු වෙනසක් සිදු නොකර පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

 

Related posts

මාලිමා ආණ්ඩුවේ මුදල් ඇමති හොඳටම කරලා: 2025 ජනවාරි මාසයේ, ලෝකයේ නරකම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වෙයි.

Editor O

ඉන්දියාවේ, කේරළයේ ජාත්‍යන්තර වරායක් විවෘත කරයි. : කොළඹ වරායේ ආදායමටත් දැඩි බලපෑමක්

Editor O

ශ්‍රී ලංකා රුපියල 3% කින් අධිප්‍රමාණය වෙයි

Mohamed Dilsad

Leave a Comment