ක්‍රීඩා

සමාජ මාධ්‍යයේ පළවන වාර්තා සනත් ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සදහා තරග වදින බවට පල වන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසයි.

සිය සමාජජාලා ගිණුම් වෙත සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.

වත්මන් සභාපති ශම්මි සිල්වා සහ හිටපු උප සභාපති කේ. මතිවානන් යන මහත්වරුන් සමග සනත් ජයසූරිය ද සභාපතිධූරය සදහා තරග වදින බවට සමාජ මාධ්‍ය වාර්තා පලව තිබුණි.

 

Related posts

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 5 ක්

Mohamed Dilsad

පාකිස්ථාන සුපිරි ක්‍රීඩකයෙකුට තරඟ තහනමක්

Mohamed Dilsad

එක් ඕවරයකදී මාලිංග දැක්වූ දස්කම්

Mohamed Dilsad

Leave a Comment